free web stats

උතුරු මාර්ගයේ දුම්රිය සේවා අද සිට ආරම්භවේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා අද (9) සිට නැවත ආරම්භ කෙරෙනවා.

ඒ අනුව එම මාර්ගම ඔස්සේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අමතර දුම්රිය කිහිපයක් ද කාලසටහනට එක්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *