free web stats

අද කාලගුණය ගැන නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට අද(16) පස්වරු 1න් පසු වැසි හෝ තැනින් තැන වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත්, මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *