free web stats

ඉන්දීය උප ජනපති අද නුවරඑළියට

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් අද (20) නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉන්දීය උප ජනාධිපතිවරයා මලෛයගම් ප්‍රජාවද හමුවීමට නියමිතයි.

නුවරඑළිය, සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට ද ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් අද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *