free web stats

හෙටින් ඇරඹෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය

මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට (11) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සහභාගී වෙනවා.

ඒ අතර ජාත්‍යන්තර තරගවල අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම සිටීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *