free web stats

ජාතික තරුණ ප්‍රති­ප­ත්තිය මේ වස­රේදී එළිදක්වනවා

නව දැක්මක් සහිත තාරු­ණ්‍ය­යක් බිහි කිරීමේ අර­මු­ණින් යුත් ජාතික තරුණ ප්‍රති­ප­ත්තිය මේ වස­රේදී එළි­ද­ක්වන බව තරුණ කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නා­යක මහතා පව­සනවා.

එක්සත් ජාතීන්ගේ ජන­ග­හන අර­මු­දල සමඟ එක්ව සකස් කෙරෙන මෙම ප්‍රති­ප­ත්තිය සඳහා මහ­ජන අද­හස් ලබා ගැනීම ඉදිරි මාස දෙක ඇතු­ළත අව­සන් කිරී­මට නිය­මි­තවේ.

දිස්ත්‍රික්ක 25ම ආව­ර­ණය වන පරිදි සාකච්ඡා පවත්වා තරුණ තරු­ණි­යන්ගේ යෝජනා මෙයට ඇතු­ළත් කිරී­මට කට­යුතු යොදා තිබෙ­නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *