free web stats

බස් ගාස්තු වැඩි වීමක් නෑ

ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමු­වද, බස් ගාස්තු සංශෝ­ධ­න­යක් සිදු නොවන බව ජාතික ගම­නා­ග­මන කොමි­සම (NTC) පව­සනවා.

ඉන්ධන ගාස්තු ඉහළ දැමී­මත් සමඟ අන්තර්කාලීන බස් ගාස්තු සංශෝ­ධ­න­යක් සිදු කරන ලෙසට ලංකා පෞද්ග­ලික බස් හිමි­යන්ගේ සංග­මයේ සභා­පති ගැමුණු විජේ­රත්න මහතා ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභා­වෙන් ඉල්ලී­මක් ද කර තිබෙනවා.

ජූලි මාසයේ සිදු කිරී­මට නිය­මිත වාර්ෂික බස් ගාස්තු සංශෝ­ධ­න­යට පෙර මෙය ක්‍රියා­ත්මක කළ යුතු බවටයි ඔහු ඉල්ලා සිට්යේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *