free web stats

මහර සහ ගම්පහට අද හදිසි ජල කප්පාදුවක්

මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අද (19) පෙරවරුවේ සිට හෙට (20) පෙරවරු 8.00 දක්වා හදිසි ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල වූ ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *