free web stats

යානික් සිනර් යළිත් විම්බල්ඩන් කිරුළ දිනයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ජැනික් සිනර්, ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරෙව් පරාජය කරමින් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

අවසන් මහා තරගයේදී සිනර්, ස්වේරෙව් හමුවේ 6-7, 7-6, 6-3 සහ 6-4 ලෙස ජය වාර්තා කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ ජැනික් සිනර් අඛණ්ඩව දෙවැනි වරටත් විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සමත් විය.

පසුගිය වසරේදී ද විම්බල්ඩන් ශූරතාව දිනාගත් සිනර්, වසර 148ක විම්බල්ඩන් ඉතිහාසයේ පිරිමි කේවල ශූරතාව දිනාගත් පළමු ඉතාලි ක්‍රීඩකයා ලෙසද ඉතිහාසයට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *