free web stats

සැකකටයුතු දෙදෙනෙකු පරීක්ෂාවේදී වෙඩි තැබීමක්

පිලියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද (19) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පිලියන්දල පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකු මේ වන විට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *