free web stats

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” ජනපති ජන රැලි අද සිට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජන රැලි මාලාව අදින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” තේමාව මුල් කරගනිමින් මෙය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම ජන රැලි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

බේරුවල සහ බුලත්සිංහල යන නගරවල මෙම ජනරැලි පැවැත්වීමට නියමිත අතර ඒ අනුව අද පස්වරු 2.00ට බුලත්සිංහලදී පළමු රැලිය ද පස්වරු 3.30ට බේරුවල රැලිය ආරම්භ වීමටද නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *