free web stats

බොර­තෙල් බැර­ලයේ ම්ල ඉහළට

හවුති කැරැ­ලි­ක­රු­ව­න්ගෙන් සවුදි අරා­බි­යට එල්ල වන නව­තම ප්‍රහා­ර­මා­ලා­වත් සමඟ ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් මිල අඛ­ණ්ඩව ඉහළ යමින් පව­තින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ පස්ව­රුව වන විට බ්‍රෙන්ට් දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 109.20 දක්වා 4.21%කින් ඉහළ ගොස් ඇති අතර, ටෙක්සාස් දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 104.00 දක්වා 3.97%කින් ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *