පී.බී. ජයසුන්දරගෙන් CIDය ප්රශ්න කළ හේතුව
එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළ සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ඒ මහතාගේ නිකවැරටියේ පිහිටි නිවසට නිලධාරීන් ගොස් එම ප්රකාශය ලබාගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.

