free web stats

බන්දුල අද අල්ලස් කොමිසම හමුවට

හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (02) පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමෙන් සියයට 59.5 ක ප්‍රතිලාභ ලබා ගැනීම පිළිබඳ පැමිණිල්ලක විමර්ශනයකට අදාළවයි ගුණවර්ධන මහතා මෙසේ කැඳවා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *