free web stats

සැගව සිට් ඥානසාර හිමියන් අත්අඩංගුවට

අධිකරණ වරෙන්තු ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ වරෙන්තුව ප්‍රකාරවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *