FEATURED Local News බොරැල්ල කනත්ත අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් October 21, 2026October 21, 2026118 Views admin 0 Comments බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවත සහ මොඩල් ෆාම් පාර ( Model Farm Road) මංසන්ධිය අවට ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, මලපවහන නළ පද්ධතියකට හානි සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. Post Views: 64