free web stats

සුගීෂ්වර යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *