free web stats

බොරැල්ල කනත්ත අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්

බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවත සහ මොඩල් ෆාම් පාර ( Model Farm Road) මංසන්ධිය අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මලපවහන නළ පද්ධතියකට හානි සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *