free web stats

මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමට

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *