free web stats

මීටියාගොඩ වෙඩිතැබීමක්

මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (17) රාත්‍රියේ සිදුවු මෙම වෙඩිතැබීමෙන් අවන්හල්හිමිකරුවෙකුගේ බිරිඳ බරතළ තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා ව්ය.

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *