free web stats

ශ්‍රී ලංකාව සහ­භාගි වන දෙවැනි තර­ගය අද

විස්සයි20 ලෝක කුස­ලා­නයේ ශ්‍රී ලංකාව සහ­භාගි වන දෙවැනි තර­ගය අද පෙර­වරු 11ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ඕමා­නය සමඟ පැවැත්ව්මට නියමිතයි.

ශ්‍රී ලංකාව පළමු තර­ග­යේදී විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගනි­මින් එම ජවය සමගින් මේ තර­ගයට සහභාගී වන අතර ඕමා­නය තම පළමු තර­ග­යේදී සිම්බාබ්වේ හමුවේ කඩුලු 8ක දරුණු පරා­ජ­යක් අත්වි­ඳී­මෙන් පසු අද තර­ග­යට ක්‍රිඩා කරනු ලබනවා.

ශ්‍රී ලංකා පිල මේ තර­ගය ජය ගැනිම තුළින් සුපිරි අට වට­යට පහසුවෙන් ලගාව්ය හැකි බව ක්‍රිඩා ව්චාරකයින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *