free web stats

මතභේදයට තුඩු දුන් බහාලුම් 323 ගැන අනාවරණයක් -Video

රටම එකට විෂ මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික මෙහෙයුම තුළදී සමාජ ආරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව විශාල කාර්ය භාරයක් සිදුකර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, චන්දන පුංචිහේවා මහතා පවසනවා.

මතභේදයට තුඩු දී ඇති බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කොටසක් විමර්ශනය කිරීමට තමාට ද අවස්ථාව හිමි වූ අතර, එම බහාලුම්වලින් කොටසෙහි කිසිදු ගැටලුවක් නොමැති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළා.

2025 දී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වැටලීම් 147ක් සිදුකර ඇති අතර, එහිදී කිලෝ 435ක් සියභාරයට ගෙන ඇති බවද පැවසු රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා එහි වටිනාකම රු බි 5.8ක් බවද පැවසූවා.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අදහස් දැක්වීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *