free web stats

සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

මේ වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (15) වන විට සංචාරකයින් 2,208,000ක්

Read more

ගර්භණී මව්වරුන්ට පෝෂණ මල්ලක්

ගර්භණී මව්වරුන්ට රුපියල් 5000ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීම අද (16) වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදු කෙරෙනවා. ළමා හා කාන්තා

Read more

ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක

Read more

සී.බී. රත්නායකට ඇප

මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු

Read more

ආපදාවන්ට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

Read more

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2017-2018 වර්ෂ සඳහා ලංකා

Read more

ජනපති අනුරගෙන් ඕස්ට්‍රේලියානු වැසියන්ට ශෝක පණිවුඩයක්

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීම ශ්‍රී ලංකාව දැඩිව හෙළා දකින බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන්

Read more

නේපා­ලය කඩුලු 8කින් පැරද වූ ශ්‍රී ලංකා යොවුන් පිල

ආසි­යානු කුස­ලාන අවු­රුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පැවති පළමු තර­ග­යෙන් නේපා­ල­යට එරෙ­හිව කඩුලු 8ක පහසු ජයක් ලැබූ

Read more

ඔස්ට්‍රේලියාවේ ගිනිඅවි සම්බන්ධ නීති දැඩි කෙරේ

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හී බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) ඇතිවූ සිද්ධියත් සමඟ රට තුළ ගිනිඅවි සම්බන්ධ නීති දැඩි කිරීම පිළිබඳව එරට

Read more