free web stats

කෝටි 90ක අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

වාහන ආන­ය­න­යෙන් බදු ආදා­යම දෙගුණ වෙලා

වාහන ආන­ය­න­යෙන් රුපි­යල් බිලි­යන 441ක ආදා­ය­මක් රජය බලා­පො­රොත්තු වුවත් මේ වන විට රුපි­යල් බිලි­යන 904ක ආදා­ය­මක් හිමි වී තිබෙනවා. වාහන

Read more

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

රජයේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත

Read more

මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට දින දෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට

Read more

මධුසමයට හොඳම තැන් 10 අතරට ගාල්ල එක්වෙයි

2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට ශ්‍රී ලංකාවේ ගාල්ල නම් කිරි­මට ලෝක ප්‍රකට Tripadvisor වෙබ් අඩ­විය විසින් පිය­වර ගෙන

Read more

ශ්‍රීල­නි­පයේ අපට ජනපති අගමැති සිහින නැහැ

ජනා­ධි­පති භීති­කා­වෙන් විප­ක්ෂය අද කුල­ප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ජන­පති, අග­මැති සිහින නොමැති බවත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ

Read more

කරච්චි නුවර සාප්පු සංකීර්ණයක් පැය 36ක් ඇවිළෙයි

පාකි­ස්තා­නයේ කරච්චි නුවර සාප්පු සංකී­ර්ණ­යක හට­ගත් ගින්න­කින් පුද්ග­ල­යන් 14 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, 50කට වැඩි පිරි­සක් අතු­රු­දන් වී ඇතැයි

Read more

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අයර්ලන්තය පරාජය කරයි

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 106ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී

Read more