බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කරන වෙනස් ක්‍රමේ මෙන්න
විද්‍යුත් බෝට්ටු යොදවා බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පැවසුවේ එම වැඩපිළිවෙළ
Read moreවිද්‍යුත් බෝට්ටු යොදවා බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පැවසුවේ එම වැඩපිළිවෙළ
Read moreඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක
Read moreකොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 26 වන දා
Read moreමෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස අතරට
Read moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට වන නිර්දේශ හේතුවෙන් බොහෝදුරට ඔහු
Read moreවියට්නාමයේ මුහුදුබඩ ප්‍රාන්ත රැසකට බලපා ඇති කජීකි සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 6කට අධික ජනතාව ඉවත් කිරිමට බලධාරීන් පියවර ගෙන ඇතැයි
Read moreකොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ, එහි ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය
Read moreබංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 500 සීමාව පසු කිරීමට පසුගියදා සමත් විය. මේ සමඟ
Read more2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපීපෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඩොලර් බිලියන
Read moreශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව අද (26) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබෙනවා. ඒ අනුව
Read more