free web stats

2016 සිට 2024 දක්වා මන්ත්‍රීවරුන් රට යන්න කෝටි 20ක් ව්යදම් කරලා

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 451 දෙනකු සහ නිල­ධා­රින් 115 දෙනකු 2016 සිට 2024 දක්වා පාර්ලි­මේන්තු කාල සීමා­වේදී රුපි­යල් 265,861,400ක මුද­ලක් වැය කර

Read more

නේපාලයේ ජල ගැලීමෙන් මියගිය ගණන ඉහළට

නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගංවතුරෙන් තවත් 400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර අතුරුදන්

Read more

මහනුවර අවසන් රන්දෝලි මහපෙරහර අද

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ අව­සන් රන්දෝලි මහ පෙර­හර නැර­ඹීම සඳහා පනවා තිබෙන ඇතැම් ස්ථාන­වල ආසන මිල රුපි­යල් 40,000ක් දක්වා ඉහළ

Read more

ජනතා හිත­වාදී තීන්දු කිසිව්ටෙක ආපසු හර­වන්නේ නෑ

කුඩා කණ්ඩා­යම් විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ගැන කිය­මින් ජන­තාව බිය ගැන්වී­මට උත්සාහ දැරු­වද තමන් කිසිම විටෙක මෙරට පොදු ජන­තා­වට

Read more

ලොව අංක එකට යළිත් පැම්ණී රුමේෂ්

පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් වරක් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව

Read more

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලට කරන්න යන දේ

දැනට අතහැර දමා ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝකයින්ට ලබාදීම සඳහා යෝජනා කැඳවීමට තීරණය කර

Read more

අධිවේගී මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථාන කිහිපයක මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

Read more

ශිරාන් බාසික්ට අයත් ව්දේශ දේපළ ගැනත් අනාවරණයක්

මේ වනවිට රැඳවුම්භාරයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් නැමැත්තාට ස්විට්සර්ලන්තය, ඉතාලිය හා ප්‍රංශය යන රටවල හෝටල්, වාහන

Read more

මැර‍ඩෝනා පයින් ගැසූ බෝලයට ලැබුණු අදහාගත නොහැකි ම්ල

ඩියාගෝ මැරඩෝනාගේ අත්සනක් නැති ඔහුගේ පාද සහ අත්වල ස්පර්ශයන් පමණක් ඇති ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක ගෝල දෙකක් ලබාගත් පාපන්දුව

Read more

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් දියත් කෙරේ

මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ

Read more