Author: admin
ආපදාවලින් පීඩාවට පත් වන ජනතාවට සහන
පසුගියදා පැවති ආපදා තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය ඊයේ (04) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි. පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදින් මහතා විසින්
Read moreපාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිණුම අද
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05)
Read moreප්රංශ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට වෙච්ච දේ
ප්රංශ අග්රාමාත්ය මයිකල් බාර්නියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ජයග්රහණය කර තිබෙනවා. ඊයේ (04) පැවති ඡන්ද විමසීමේ දී
Read moreරාජ්ය ආයතනවල අධි සුඛෝපභෝගී වාහනවලට වෙන්න යන දේ
රාජ්ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. අද (03)
Read moreසුජිත් පහරදීමක් සිදුකළ බව මන්ත්රී රාමනාදන් ගෙන් චෝදනා
අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාමනාදන් අර්චුනා මහතා
Read moreපාසල් දරුවන්ට දීමනාවක්
අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ අසරණ පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක
Read moreපොලිස් මාධ්ය ප්රකාශක අළුත් වෙයි
ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා පොලිස් මාධ්ය අධ්යක්ෂ සහ පොලිස් මාධ්ය ප්රකාශක ලෙස පත් කර තිබේ. මේ අතර හිටපු
Read moreහිටපු අමාත්ය බන්දුල C I D එන්නේ ඇයි
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳ හිටපු අමාත්ය බන්දුල ගුණවර්ධන මහතාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස
Read moreපාර්ලිමේන්තුවේ අද වෙන්න යන දේ
පාර්ලිමේන්තුව අද සිට ලබන 06 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, කථානායක, ආචාර්ය අශෝක රංවල මහතාගේ ප්රධානත්වයෙන් පැවති පක්ෂ
Read more