free web stats

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නැව්වලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, අමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත යළිත් පූර්ණ

Read more

සලේගේ පෙත්සමට අද වෙච්චි දේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින්

Read more

මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබේදැයි ව්මර්ශන

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිටුපස යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණද යන්න පිළිබඳව දැන් විමර්ශන සිදුකෙරෙමින් ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය

Read more

දෙමව්පියන් දෙපළ අවසන් ගමන් යැවූ පුතා

ඇඹිලිපිටිය කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී පුතෙකු විසින් සිය මව හා පියා ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන්

Read more

අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යාට එරෙ­හි විශ්වා­ස­භං­ග­යට ආශී­ර්වාද කර­නවා

අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යාට එරෙ­හිව විප­ක්ෂය විශ්වා­ස­භං­ග­යක් ගෙන එන බවත් ඊට පිවි­තුරු හෙළ උරු­මයේ සහාය දක්වන බවත් එහි නායක, නීතිඥ උදය ගම්ම­න්පිල

Read more

යානික් සිනර් යළිත් විම්බල්ඩන් කිරුළ දිනයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ජැනික් සිනර්, ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරෙව් පරාජය කරමින් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශූරතාව දිනා ගැනීමට

Read more

ව්‍යාජ කෙටි පණිවුඩයක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

පොලිස් රථවාහන කොට්ඨාසය මගින් යොමු කළ ආකාරය හැඟවෙන පරිදි ‘දඩ මුදල් ගෙවන ලෙසට’ ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණොත් ඒ

Read more

අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර

ඉරානයට එරෙහිව දියත් කළ නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව අමෙරිකානු හමුදාව පවසනවා. අඛණ්ඩව තුන්වන දිනටත් එල්ල කළ ප්‍රහාරවලින්

Read more