free web stats

දසුන් ශානක මේජර් ලීග් ක්‍රිකට් ඉති­හා­සය අලුත් කරයි

ශ්‍රී ලංකා කණ්ඩා­යමේ හිටපු නායක දසුන් ශානක පන්දු 4කදී පිට පිට කඩුලු 4ක් දවා ගනි­මින් අමෙ­රි­කානු මේජර් ලීග් ක්‍රිකට් ඉති­හා­සයේ

Read more

රුසි­යා­වෙන් යුක්රේන අග­නු­ව­රට ප්‍රහා­ර­යක්

සති­යක් ඇතු­ළත යුක්රේ­නයේ කීෆ් අග­නු­ව­රට රුසි­යා­වෙන් දෙවැනි වර­ටත් මහ පරි­මා­ණයේ බැලැ­ස්ටික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල වීමෙන් පුද්ග­ල­යන් 12 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී

Read more

පාස්පෝට් කන්තෝරුවේ නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති

Read more

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කිරීමෙන් අනතුරුව

Read more

ක්‍රීඩා පිටියක් කඳුළින් තෙත් කල අකල් වියෝව

බේරුවල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් ඊයේ දින (05) සංවිධානය කළ ක්‍රීඩා උත්සවයක් අතරතුරදී ඉතාමත් කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා. පන්දුවට

Read more

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට – Update

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා. මෙම ගැටුම හේතුවෙන්

Read more

අද මේ රජය විරු­ද්ධ­වා­දීන්ව දඩ­යම් කරනවා

විප­ක්ෂ­යෙන් කරන චෝදනා බොරුද, ඇත්තද කියලා පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වු­වොත් ආණ්ඩු­වට බලා ගන්න පුළු­වන් යැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්. එම්. මරි­ක්කාර්

Read more