free web stats

‘දිට්වා’ නිසා හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩසටහන අද

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක්

Read more

නීති හැදු­වත් ක්‍රියා­ත්මක නොවන්නේ නම් ප්‍රති­ඵ­ල­යක් නෑ

යම් යම් නීති සම්පා­ද­නය කළද ඒවා ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය විනය සහ පරි­ස­රය සකස් නොක­රන්නේ නම් ප්‍රති­ඵල ලැබෙන්නේ නැතැයි කුරු­ණෑ­ගල දිස්ත්‍රික්

Read more

විරෝධතා හමුවේ ඉරානයේ අන්තර්ජාල සේවා අක්‍රීයවේ

ඉරානය පුරා අන්තර්ජාල සබඳතා බිඳවැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ සයිබර් ආරක්ෂාව සහ අන්තර්ජාල-පාලනය නිරීක්ෂණ ආයතනයක් වන

Read more

අමෙරිකාවේ පොලිස් වෙඩි පහරින් මියගිය රෙනී නිකොල්

අමෙරිකාවේ මිනියා පොලිස් නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ආගමන හා විගමන (ICE) නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාව පිළිබඳ කරුණු

Read more

බදුල්ලේ සියලු පාසල්වලට නිවාඩු දෙනලෙස දැනුම්දෙයි

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස

Read more

ගැඹුරු පීඩන අවපාතය අද සවස් කාලයේදී

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට

Read more

අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කෙරේ

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද

Read more

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්

Read more

දියරයක් පානය කර පස්දෙනෙකු මියයයි

වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් බවට සැකකෙරෙන දියරයක් පානය කිරීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු නිවසක් තුළ තිබියදී

Read more