free web stats

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරයෝ ශ්‍රී ලංකා­වට

ඉන්දි­යා­වේදී නිමාව දුටු පැරා ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භා­ගිවී ලෝකඩ පද­ක්කම් 2ක් දිනා­ගත් නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝම­සිරි ඇතුළු ක්‍රීඩ­ක­යන්

Read more

කැලි­ෆෝ­නියාවේ අධිවේගී මාර්ගයකට වැටුණු හෙලි­කො­ප්ට­ර­ය

අමෙ­රි­කාවේ කැලි­ෆෝ­නියා ප්‍රාන්ත විශ්ව­වි­ද්‍යා­ල පරි­ශ්‍රයේ පිහිටි ඩේවිස් වෛද්‍ය මධ්‍ය­ස්ථා­නයේ සිට රෙඩින් නුවර බලා පියා­සර කළ වෛද්‍ය සේවා හෙලි­කො­ප්ටර් යාන­යක් අධි­වේගී

Read more

විදුලි ගාස්තු සංශෝධනට මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම

Read more

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු

Read more

වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු අත්බෝම්බයක් නිසා යළි රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. පසුගිය

Read more

සූකර උණ පැතිරීම වැළැක්වීමට ගැසට් නිවේදනයක්

පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති

Read more

“කැලොප්සියා” රූගතකිරීම් අවසන්

ශ්‍රී ලාංකීය නවපරම්පරාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස විශිෂ්ට අත්දැකීම් ගොඩනගා ගෙන යන ධනුෂ්ක කුමාරතුංගගේ නවතම කෙටි චිත්‍රපට වන “Kalopsia – කැලොප්සියා” චිත්‍රපටයේ

Read more

ජුලම්පිටිය අමරේගේ ඇපෑල නිෂ්ප්‍රභ කෙරේ

මිනීමැරිමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටිය අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට

Read more

අපට කවුරු මඩ ගැහු­වත් ජන­තාව ඇත්ත දන්නවා

පොදු­ජන පෙර­මුණු ආණ්ඩු­වක් යටතේ ජනා­ධි­පති කොමි­ස­මක් පත්කොට මෙර­ටට හිමි වූ අමෙ­රි­කානු ආධාර මුදල් ගත් අය සම්බන්ධ සියලු තොර­තුරු හෙළි කරන

Read more

උදේ­ශිකා ප්‍රබෝ­ධනී ඉති­හා­ස­යට එක් වෙයි

කාන්තා ක්‍රිකට් ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නී උදේ­ශිකා ප්‍රබෝ­ධනී කාන්තා එක්දින ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­ය­කදී කඩු­ල්ලක් දවා­ගත්

Read more