සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට
සතොසට හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ
Read moreසතොසට හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ
Read more2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව
Read moreනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන්ට ලබාදෙන සියලු මොඩියුල යළි පරික්ෂාවට ලක් කළ බව, අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා. එහි
Read moreමේ වසරේ පළමු දින දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 581ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය
Read moreශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල
Read moreමේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වසරේ
Read moreමෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවට වාර්තා වෙනවා. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය
Read more6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට, නුසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන
Read moreනවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රියේ තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට
Read more2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව පැවසූවා
Read more