free web stats

RMV ලොක්කා CID අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට  ගෙන තිබෙනවා. පොලිසිය සඳහන්

Read more

කෙහෙළියට මිලියන 75ක් රජයට ගෙවීමට නියෝග

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය

Read more

බලශක්ති ඇමති ඇප මත මුදාහැරේ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන් බව අප වාර්තාකරු

Read more

දැනුම්දෙනතුරු ID ඔෆිස් එකේ සියලු වැඩ නවතයි

හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

Read more

රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති අද දිවයිනට

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුලු දුත පිරිසක් අද (26) දිවයිනට පැමිණිමට නියමිතයි.ඒ, මෙරට රජයේ ආරාධනයකට අනුවයි. රුසියානු බලශක්ති

Read more

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (26) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිදුකරන ඒකාබද්ධ

Read more

උෂ්ණ­ත්වය ගැන අව­ධා­නය යොමු කරන්න

බස්නා­හිර, සබ­ර­ග­මුව, දකුණ, වයඹ පළා­ත්වල සහ අනු­රා­ධ­පුර, මන්නා­රම, වවු­නි­යාව, මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට අද (26) දිනයේ මිනිස් සිරු­රට දැනෙන උෂ්ණ­ත්වය

Read more

විදුලි කප්පාදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ

පවතින කාලගුණ තත්ත්වය හමුවේ මෙගාවොට් 2,959 ක විදුලි පරිභෝජනය ඊයේ (24) දිවා කාලයේදී වාර්තා වී තිබෙනවා. රාත්‍රී කාලයේදී පරිභෝජනය ඉහළ

Read more