ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා. එමෙන්ම එම
Read moreජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා. එමෙන්ම එම
Read more2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද (16) අබුඩාබි හි දී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30ට එම
Read moreආසියානු කුසලාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් නේපාලයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් ලැබූ
Read moreඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 51ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. නව චන්දිගාර්හි මහාරාජ
Read moreපාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල මුහුණ දෙන තීරණාත්මකම මූලික වටයේ අවසන් තරගය අද (27)
Read moreපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද (25) පැවැත්වෙනවා. රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙන
Read moreඅළු බඳුන ඉතිහාසයේ දෙවැනි වේගවත්ම ශතකය ට්‍රැවිස් හෙඩ් සතුවූ අතර, මේ හේතුවෙන් පර්ත් පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 8ක ජයක්
Read moreනේපාලය කඩුලු 7කින් පරාජය කර ලොව පළමුවරට පැවැත් වූ දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව අද
Read moreඑංගලන්ත කණ්ඩායම කඩුලු 8කින් පරාජය කර අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම
Read moreපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග වරම්
Read more