free web stats

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද

Read more

ශ්‍රී ලංකා­වට එරෙ­හිව සෆ්රාස් ඛාන් කැඳ­වයි

ශ්‍රී ලංකා­වට එරෙහි තරග දෙක­කින් යුත් ටෙස්ට් තර­ගා­වලි‍යේ ඉන්දීය සංචි­ත‍යෙන් සායි සුද­ර්ශන් ඉවත් කිරී­මෙන් පසු ඇති වූ හිඩැස පුරවා ගැනී­මට

Read more

2025 වසර වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩ්කාවන්ට විශිෂ්ටතා සම්මාන

2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකිකරු පැතුම් නිස්සංක ඊයේ (6) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍රවිය.

Read more

ලෝකෙන්ම අංක 1ට පැමිණි අපේ රුමේෂ්

රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ක්‍රීඩකයා බවට පත්වී තිබෙනවා. ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය

Read more

රුමේෂ් තරංගට ගුවන් හමුදාවෙන් ලැබුණු උසස්වීම

පසුගියදා නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශූරයන් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික

Read more

අමෙ­රි­කානු ක්‍රීඩක අකි­ලේෂ්ට ලැබුණු වසර 8ක ක්‍රිකට් තහ­න­ම

අමෙ­රි­කානු ජාතික ක්‍රිකට් කණ්ඩා­යමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකි­ලේෂ් රෙඩ්ඩිට සිය­ලුම ආකා­රයේ ක්‍රිකට් සඳහා වසර 8ක තහ­න­මක් පැන­වී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට්

Read more

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙන බුම්රා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරග සංචාරයෙන් ඉන්දීය ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත්

Read more

පාලිත බණ්ඩාරගෙන් ලැබුණු පළමු පදක්කම

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වුණා.

Read more

නේපාලය පැරදවූ ශ්‍රී ලංකා පිල අද උස්බෙකිස්තානය හමුවෙයි

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේ දෙවැනි දිනය යටතේ පැවති තරගයකින් නේපාලයට එරෙහිව 3-2ක ජයක් වාර්තා කිරීමට

Read more

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ICC 2025-2029 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා

Read more