FEATURED Local News දකුණු මුහුදෙන් මත්ද්‍රව්‍ය රැගෙන ආ යාත්‍රාවක් හමුවෙයි October 17, 2025October 17, 2025330 Views admin 0 Comments මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. අදාළ යාත්‍රාව සහ එහි සිටි පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළා. Post Views: 201