free web stats

W15 වෙඩිතැබීමේ සිද්ධියට හිටපු IP ලංකාවට එද්දී අත්අඩංගුවට

2023 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධියෙන් පසුව ඔහු විදේශගත සිට ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

2023 වසරේ දෙසැම්බර් 31වනදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි විය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන් මහතාට චෝදනා එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *