ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ජාතික ආරක්ෂාව ශක්තිමත් කර ඇති අතර කිසිදු බාධාවක් පැමිණ නැති බව අමාත්‍යවරයා පැවසුවා.
පවතින යුද ගැටුම් හමුවේ මධ්‍යස්ථව කටයුතු කරමින් ඇතැයිද අමාත්‍යවරයා පවසනවා.
Post Views: 197