FEATURED Local News තැපැල් පාර්සල් බෙදා හැරීමට සීමා March 22, 2026March 22, 2026134 Views admin 0 Comments තැපැල් පාර්සල් බෙදා හැරීම, දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස එම තීරණය ගත් බවයි. Post Views: 106