රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට දසුන් ශානක කැඳවයි
2026 වසරේ ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කැඳවා තිබෙනවා.
ඒ, ආබාධයකයකට ලක්ව සිටින සෑම් කරන්ගේ ආදේශකයක් ලෙසිනි.
සෑම් කරන්ගේ අහිමිවීම කණ්ඩායමට විශාල පාඩුවක් බව එහි අධ්යක්ෂ කුමාර සංගක්කාර සඳහන් කර තිබෙනවා.
කණ්ඩායමේ සමබරතාවය රැකගැනීමේ අරමුණින් දසුන් ශානක කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

