අමෙරිකා – ඉරාන සටන් විරාමය ට්‍රම්ප් නිසා ප්‍රමාද වෙයි
අමෙරිකාව සහ ඉරානය අතර සිදුවූ නවතම ප්‍රහාරවලින් පසු දෙපාශ්වයම තාවකාලික සටන් විරාමයක් සඳහා දළ සැලැස්මකට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේවෙතත් සටන් විරාමයකට තවමත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබී නොමැති හෙයින් ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබෙන තෙක් සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා දළ සැලැස්මකට එකඟවී තිබෙනවා.

