free web stats

ඉන්ධන මිල පහළට

අද 29 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, දිවයිනටම බලපාන සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල ගණන් පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *