රවී හා ශානිගේ මූලික අයිතිවාසිකම් දේශබන්දුලා කඩකරලා
දේශපාලන න්යාය පත්රයකට අනුව ක්රියාකරමින් හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ සීඅයිඩී හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා සහ නියෝජ්ය පොලිස්පති පාලිත සිරිවර්ධන යන මහත්වරුන් විසින් එම මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

