FEATURED International Local News පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයා මාට්ටු October 13, 2026October 13, 2026416 Views admin 0 Comments කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ගෙන් කප්පම් ලබාගත් බවට සැක චීන ජාතිකයෙකු කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ බව පොලීසිය පවසනවා. Post Views: 231