Breaking FEATURED Local News TOP STORIES සුගීෂ්වර යළි රිමාන්ඩ් October 21, 2026October 21, 2026142 Views admin 0 Comments හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. Post Views: 75