FEATURED Local News උතුරු මාර්ගයේ දුම්රිය සේවා අද සිට ආරම්භවේ April 8, 2026April 9, 2026264 Views admin 0 Comments ‘දිට්වා’ සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා අද (9) සිට නැවත ආරම්භ කෙරෙනවා. ඒ අනුව එම මාර්ගම ඔස්සේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අමතර දුම්රිය කිහිපයක් ද කාලසටහනට එක්කර ඇති බව ශ්රී ලංකා දුම්රිය සේවය පවසනවා. Post Views: 131