free web stats

ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී ඊයේ (9) අභාවප්‍රාප්ත වී තිබෙ­නවා.

Read more

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. සමගි

Read more

ප්‍රතිකාර ලබා හිටපු අටවන ජනපති දිවයිනට

ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගතව සිටි හිටපු අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. පසුගිය මාර්තු

Read more

සුභාෂිණීගේ වියෝවෙන් පසු සැමියා තැබූ සංවේදී සටහන

​ඇයි මාව දාලා ගියේ ? බිබින් චන්ද්‍රා තම මියගිය බිරිඳ වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑම් හි එලෙසින් සටහනක් තබා තිබෙනවා. ඉන්දියාවේ පමණක් නොව

Read more

සුළි කුණා­ටු­වෙන් වූ හානි­යට වඩා වැඩි මුද­ලක් ජන­තා­වට දුන්නා

සුළි කුණා­ටු­වෙන් වූ හානි­යට වඩා වැඩි මුද­ලක් ජන­තා­වට ලබා­දෙන්න රජය පිය­වර ගෙන තිබෙන බව නිවාස නියෝජ්‍ය ඇමැති ටී.බී. සරත් මහතා

Read more

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට තියුණු පරා­ජ­යක්

අසේනි තල­ගුණේ සහ නෙත්මි උපේ­ක්ෂාගේ සට­න්කාමී පන්දු යැවීම අප‍තේ යව­මින් ඔස්ට්‍රේ­ලි­යානු අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සමඟ ඊයේ පැවති එක්දින

Read more

අවුරුද්දට ගමට යන්න පොදු ප්‍රවහන සේවයේ සාර්ථක වැඩ පිළිවෙලක්

අලුත් අවු­රු­ද්දට ජන­තා­වට ගම්බිම් බලා යෑමට ඇති තරම් බස් රථ සහ දුම්රිය යොදා ඇතැයි ප්‍රවා­හන බල­ධා­රීන් පව­සනවා. ගම්බිම් බලා යන

Read more

ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර මාලවක්

ඊශ්‍රායලය විසින් ලෙබනය පුරා එල්ලකළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සිවිල්

Read more