free web stats

ප්‍රංශයේ දකුණු අප්‍රි­කානු තානා­ප­ති අබිර­හස් ලෙස මිය යයි

­ප්‍රංශයේ දකුණු අප්‍රි­කානු තානා­පති නෙති එම්තෙත්වා පැරිස් නුවර සුඛෝ­ප­භෝගී හෝට­ල­යක් අසල අබිර­හස් ලෙස මිය­ගොස් සිටි­යදී පොලී­සිය විසින් සොයා ගනු ලැබූ

Read more

26කට දිවි අහිමිවූ පිලිපීනයේ භූ කම්පනය

මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නගරයේ වෙරළට

Read more

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මක්

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රයල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

Read more

අමෙරිකාවේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් සිව්දෙනෙකු මරුට

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සහ පසුව හටගත් ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය

Read more

ඉරානයට එරෙහිව නැවතත් සම්බාධක

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම 2015 දී ඉවත් කිරීමෙන් අනතුරුව වසර 10කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්

Read more

නෙතන්යාහු ජගත් මහ සමුළුව ඇමතීමට විරෝධය දක්වා පිරිසක් ඉවත්ව යයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා සූදානම් වීමේ දී නියෝජිත පිරිසක් විරෝධය පළ කරමින් ශාලාවෙන්

Read more

හිටපු FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමේට අධිචෝදනා ගොනු කෙරේ

ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ෆෙඩරල් මහා ජූරි සභාවක් විසින් කොංග්‍රසයට කළ සාක්ෂියට අදාළ චෝදනා දෙකක් සම්බන්ධයෙන් හිටපු FBI අධ්‍යක්ෂ

Read more

ට්‍රම්ප් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට සූදානම්

රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙසත් යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට ප්‍රධාන සම්බාධක පනවන ලෙසත් ඉල්ලා අමෙරිකානු

Read more

හත් දෙනෙක් සිර කරම්න් කොළොම්බියාවේ දී කඩාවැටුණු රත්‍රං පතල

කොළොම්බියාවේ කෝකා හි නීති විරෝධි රත්‍රං පතලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බව විදෙස් පුවත් වාර්තා කරයි.

Read more

විය­ට්නා­මයට සුළි කුණා­ටුවක්

විය­ට්නා­මයේ මුහු­දු­බඩ ප්‍රාන්ත රැස­කට බලපා ඇති කජීකි සුළි කුණා­ටුව හේතු­වෙන් ලක්ෂ 6කට අධික ජන­තාව ඉවත් කිරි­මට බල­ධා­රීන් පිය­වර ගෙන ඇතැයි

Read more