free web stats

ඊශ්‍රා­ය­ල­යට හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක්

අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අය­තුල්ලා අලි කමේ­නිට අන­තුරු ඇඟ­වී­මෙන් පැය කිහි­ප­ය­කට පසු ඉරාන හමු­දාව පළ­මු­ව­රට ඊශ්‍රා­ය­ල­යට අධි­බ­ලැති හයි­ප­ර්සො­නික් මිස­යිල

Read more

දකුණු ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු අධික පිරිසක් මියගොස් තිබෙනවා.

Read more

ට්‍රම්ප් ඉරානයට සැරවෙයි

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුම දෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබෙනවා. එම

Read more

බලු­කි­ස්තාන බෙදු­ම්වා­දීන්ට ‘අයි­එස්’ තර්ජ­න­යක්

බලු­කි­ස්තා­නයේ බෙදු­ම්වාදී කණ්ඩා­යම් මැඬ පැවැ­ත්වීම සඳහා පාකි­ස්තාන හමු­දාව අයි­එස් ත්‍රස්ත සංවි­ධා­නය භාවිත කිරීමේ උත්සා­හ­යක නිර­තව සිටින බවට තොර­තුරු වාර්තා වී

Read more

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ

Read more

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පැනවූ හේතුව

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස්

Read more

භාණ්ඩ නෞකා­වක් පැසි­ෆික් සයු­රේදී ගිනි­බත් වෙයි

විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතු­ළුව මෝටර් රථ 3000ක් පටවා ගත් භාණ්ඩ නෞකා­වක් පැසි­ෆික් සාග­රයේ අමෙ­රි­කාවේ ඇලස්කා ප්‍රාන්ත මුහුදු සීමා­වේදී ගිනි­බත්

Read more

රටවල් 12 කට ට්‍රම්ප් ගෙන් දැඩ් තීරණයක්

රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබෙනවා.

Read more

දිවුරුම් දුන් දකුණු කොරියානු නව ජනාධිපති

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී

Read more