ආපදාව නිසා ම්යගිය පිරිස ඉහළට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ 123ක් මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර,
Read moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ 123ක් මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර,
Read moreවැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර වී තිබෙනවා. යුද හමුදාව
Read moreගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. ඒ. සූරියබණ්ඩාර
Read moreඉදිරි පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් මහ ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබේ. මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා
Read moreඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර,
Read moreදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන්
Read moreආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක ) මුදලක් වෙන්කර තිබෙනවා. ඊට
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා
Read moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා
Read moreකැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිට් ජලාශවලින්
Read more