කපිල චන්ද්රසේනගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද
ශ්රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දිනයේ පැවැත්වීමට
Read moreශ්රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දිනයේ පැවැත්වීමට
Read moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (9) පෙරවරුවේ සිට විවෘත කිරීමට
Read more2026 වසරට අදාළ යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
Read moreවියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා
Read moreනියෝජ්ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ඇතුළු ජ්යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා. ඒ පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි. පොලිසිය පැවසුවේ
Read moreතෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කළ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන්
Read moreකුලියාපිටිය ප්රදේශයේ සිදුවූ මුදල් අමාත්යාංශයේ නිලධාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ, විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂකවරයාගේ මතයන්ට පටහැණිව අසත්ය සහ නොමඟ
Read more2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන්
Read moreශ්රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්
Read moreපළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක
Read more